Quantcast
Channel: Sinhala Wal Katha
Viewing all articles
Browse latest Browse all 7753

Massage from SinghaLanka සිංහලංකාගෙන් නිවේදනයක්

$
0
0
Massege from SinghaLanka සිංහලංකාගෙන් නිවේදනයක්
Massage from SinghaLanka සිංහලංකාගෙන් නිවේදනයක්

 ".. කොවිඩ් වසන්ගත තත්වය හේතුවෙන් ඇතිවෙලා තියෙන ආර්තික හා මානසික පීඩනයන් හමුවේ මං ලියාගෙන ආපු 'සදුන් අරණ'කතාව මින් ඉදිරියට විකාශනය නොවන බව කරුණාවෙන් සලකන්න.."
Singhalanka
singhalanka100@gmail.com

*******************************************

සිංහලංකා වෙත​.......
ඔබ මේ වන විට පත්ව සිටින තත්ත්වය ගැන අපි ඉතා කණගාටු වෙමු. අද පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ ඔබ පමණක් නොව බොහෝ පිරිසකට ජීවිත ගමන දුෂ්කර වී ඇත​.
ඔබ මෙතෙක් ලියූ කතා රසිකයන් අතරේ බොහෝ ජනප්‍රිය විය​. ඔවුන්ගේ මානසික තෘප්තිය උදෙසා එය බෙහෙවින් ඉවහල් විය​. මෑතකදී බිහිවූ ජනප්‍රියම කතා රචකයා ඔබය. එය ඔබ වටා එකතු වූ රසිකයන්ගෙන් ඔබට ලැබුණු ප්‍රතිචාර තුලින් එය මනාවට පිළිඹිබු විය​.
කෙසේ හෝ අද ඔබ පත්ව ඇති තත්ත්වයෙන්ගෙන් සහ​ මානසික පීඩනයන් ඉක්මනින් දුරුවී ඔබේ හෙට දින සෞභාග්‍යයෙන් පිරි වාසනාව ඉක්මනින් උදා වේවා කියා ඔබට ආදර රසිකයින් සහ මා හදවතින්ම​ ප්‍රාර්ථනා කරමි.
-අයන්ති- 
(Admin)

Viewing all articles
Browse latest Browse all 7753

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>