Quantcast
Channel: Sinhala Wal Katha
Viewing all articles
Browse latest Browse all 7753

Attention Please සැමගේ අවධානය පිණිසයි

$
0
0
Attention Please සැමගේ අවධානය පිණිසයි
Attention Please සැමගේ අවධානය පිණිසයි

මේ බ්ලොග් එකේ කතා කියවන හැමෝගේම අවධානය පිණිසයි....!

මේ දිනවල adflyවිසින් නව ක්‍රමයක් හන්දුන්වා තිබෙනවා. ඒ ක්‍රමය යටතේ යම් පිරිසකට කතා කියවන්න අපහසු වෙලා තියෙනවා. ඒ ගැන මා ඔබ සැමගෙන් සමාව ගන්නා අතර මා විසින් ආයතනයට දැනටමත් ඒ බව දන්වා තිබෙනවා. මේ ක්‍රමය වෙනස් කර පැරණි ක්‍රමයටම සකසා දෙන මෙන් මේ වන විටත් මා ඔවුන්ගෙන් ඉල්ලා තිබෙනවා. ඒ හේතුවෙන් ඔබලාගේ ඉවසීම බලාපොරොත්තු වෙනවා.
ඔවුන්ගෙන් පිළිතුරක් ළඟදිම බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ අනූව තීරණයකට එනවා.

සිදුවන අපහසුතාවය වෙනුවෙන් නැවතත් සමාව අයදිමි

Viewing all articles
Browse latest Browse all 7753

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>