මෙන්න යාළුවනේ ඉස්සර අපි හැමෝම ආසාවෙන් කියවපු ජනප්‍රිය කතාවක් වන ''සුභානි''කතාවෙ 12 වන කොටස එවල තියෙනවා. මෙහි කතා රචකයා ඊයෙ මට ඊමේල් මගින් ඇහුවා ආයෙත් කතාව ලියන්නද කියලා. ආයිත් ඉතින් මොනව අහනවද...නේද? ඒ වගේම කතාව අද උදේ එවල තියෙනවා.
ඔන්න කතාව කියවලා ඔයාලගෙ වටිනා අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.
-ස්තූතියි-
Ayanthi
(රචකයා නම සහ ඊමේල් එක සඳහන් කරන්න එපා කිව්වා)