Quantcast
Channel: Sinhala Wal Katha
Viewing all articles
Browse latest Browse all 7753

Aya ඇය - 6 වෙනි (අවසාන) කොටස - පෙර දැක්ම

$
0
0
Aya ඇය - 6 වෙනි (අවසාන) කොටස - පෙර දැක්ම
"ඇය"කතාවේ 6 වෙනි සහ අවසාන කොටස මම ඉදිරියේදී පල කරන්න බලාපොරොත්තු වෙනවා. සත්‍ය වශයෙන් කිව්වොත් මම "ඇය"කතාව ලියලා අවසාන කරේ ජූනි මාසයේදි.  ඒ වුනත් කට්ටියගෙ ප්‍රතිචාර නොමැති නිසා මම කතාවෙ කොටස් පල කරේ බොහොම මන්දගාමීව.


මෙම කතාවේ අවසානය තරමක් සංවේදී එකක්.


අවසාන කොටස පල කරන්න ඉස්සෙල්ලා මම පාඨකයන්ගෙන් යම්කිසි දෙයක් ගැන අදහස දැන ගන්න කැමතියි.


"ඇය"හෙවත් නිකී කියන්නෙ කවුරු කියලද, එහෙම නැත්නම් මොන වගේ කෙනෙක් කියලද කට්ටිය හිතන්නෙ?


"ඇය"කතාව රස වින්දනය කල අයගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙනවා.



-Mano Fonseka-

Viewing all articles
Browse latest Browse all 7753

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>